GoldenOffers.LK

ලංකාලෝහ සංස්ථා උදැල්ල (6x6)

Rs. 1080 Rs. 880 (without vat)

Cash on Delivery Available

Contact: 0770494069

Buy now this quality LANLO Mammoty from LANLO distributors available in island wide.


Product details : ශක්තියෙන්, හැඩයෙන්, ප්‍රමිතියෙන් උසස් කෘෂි හා ගෙවතු වගා උපකරණයන්ගේ  දේශීයත්වයේ සන්නාමය  ලංලෝ. දිවයින පුරා ඇති ඕනෑම පරිසර තත්වයක ඕනෑම පොළොව ස්වභාවයක් සඳහා ලංලෝ සංස්ථා 6X6 උදැල්ල ඔබත් තෝරාගන්න.වියදම් කල මුදලට සරිලන පරිදි, ප්‍රමිතිගත, මල නොබැදෙන ලංලෝ කෘෂි උපකරණ ඔබගේ ගෙවත්තට, වැඩබිමට සහ ගොවිපලට අදම මිළ දී ගන්න!


size: 6x6 inches